
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා උසස් තාක්‍ෂණ අධ්‍යාපන ආයතනයේ (එච්.එන්.ඩී.ඊ.) පවතින ගැටලුවට විසදුම් ඉල්ලා එම ආයතනයේ අධ්‍යාපන ලබන සිසු සිසුවියන් සහ ගුරුවරු බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද (4) පස්වරුවේ විරෝධතාවක නිතර වූහ.
‘එච්.එන්.ඩී.ඊ. අපේ ගුරු අයිතියට අත නොතබනු’ සහ ‘ගැසට් ආවා උපාධියට එතකොට එච්.එන්.ඩී.ඊ. කෝ?’ ආදි පාඨ ඇතුළත් පුවරු ගෙන ඔවුහූ විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේරුමක් නැති පාඨමාලා .. වහලා දාන්න....!
එතැනට ගිහිල්ලත්... ඔක්කොම සිහිය නැතිව ෆෝන් දිහා බලාගෙන ඉන්නේ...
මම මෙම පාඨමාලාව හදාරන්න වාසනාව ලැබුන සිසුවියක්. මෙම පාඨමාලාවේ උගත් දෙයින් විශාල සිසු පරපුරකට ඉලෙක්ට්‍රොනික් තාක්ශණය සම්බන්ධයෙන් උපදේශිකාවක් ලෙස අවුරුදු 31 සේවය කරල දැන් විශ්‍රාමිකයෙක්. මෙම පාඨමාලාව තවදුරටත් පවත්වාගෙනයාම අත්‍යාවශ්‍යයි.
මොවුගේ ඉල්ලීම් අල්ලාගෙන ඉන්න ප්ලැකාඩ් වල නැහැ. ඉතින් අපි කොහොමද කමෙන්ට් කරන්නේ? අපිට කියන්න තිබෙන්නේ බෝඩ් අල්ලාගෙන ඉඳලා බඩගිනි උනාම ගෙදර පලයල්ලා කියලා. දැන් මේ උද්ගෝෂණ රජයට විහිළුවක් වෙලා.