සැමෝවා සම්භවයක් ඇති නමුත් එංගලන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන සෙන්ටර් ක්‍රීඩක මානු තුයිලගායි වේලාසනින්ම ලබාගත් උත්සාහක දිනුමත් ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා වූ ජෝර්ජ් ෆෝඞ් සාර්ථක කරගත් දඬුවම් පහර 4 ත් නිසා අපහසුවකින් තොරවම නවසීලන්තය පරාජය කළ එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.

 

තරගයේ වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න