IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන ජනාධිපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කර ඇතැයි ද ඒ සම්බන්ධ නඩු විභාග සම්මන්ත්‍රණයක් මැයි 15 වන දින සිදු වූ අතර මීළඟ කැඳවීම ජුනි 01 වනදා සිදු කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණයෙහි ( SICC) නීතිරීති මත පදනම්ව සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ අධිකරණය (SICC) වෙත නඩුව මාරු කිරීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවද ජනාධිපති කාර්යාලය නිවෙිදනය කරයි.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නඩු පැවරීම හා ඉදිරි නඩු කටයුතු කළමණාකරණය සඳහා සිංගප්පූරු නීති සමාගමක් කැබිනට් අනුමැතිය සහිතව පත් කර ඇතැයි ද ජනාධිපති කාර්යාලය පවසයි.

 



අදහස් (2)

එක්ස්ප්‍රස් පර්ල් නඩුව ගැන ජනාධිපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

swene Wednesday, 17 May 2023 08:47 PM

නඩුව දැමීමට ප්‍රමාද වී ඇත. සිංගප්පූරුවේ නඩුව අසන නිසා නීතිගාස්තු සහ වෙනත් වියදම් ගැන සැලකීමේදී නටපු නැටුමක් නැහැ බෙරේ පලුවකුත් නැහැ යන තත්වයට පත්වෙන බව නම් ෂුවර්... අපට වුණු විශාල පාඩුව අසරණ අපටම දරා ගැනීමට සිදු ව ඇත.

:       2       12

C.K.Lankaputhra Thursday, 18 May 2023 07:16 AM

විත්තිකරුවන්ගේ නම් ප්‍රසිද්ධ නොකරන ලෙසට ලොක්කෙක් උපදෙස් දීලා වගෙයි ..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site