(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේ ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ මීට වසර දෙකකට පෙර ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් තෙල් කාන්දුවක් නිරීක්‍ෂණය වන බව ධීවරයෝ පවසති.
මෙම තෙල් කාන්දුව පිළිබඳව ධීවරයන් අවශ්‍ය සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම්දී ඇති බවත් එම කාන්දුව තව දුරටත් වර්ධනය වුවහොත් විශාල සමුද්‍ර දූෂණයක් විය හැකි බවත් ධීවරයෝ කියති.
මෙම නෞකාව විනාශ වන විට එහි රසායනික ද්‍රව්‍ය ඇතුළත් බහලුම් 1,500 කට ආසන්න සංඛ්‍යාවක් ද, නෞකාවේ ඉන්ධන මෙට්‍රාක්ටොන් ගණනක් ද, තිබූ බවට වාර්තා විය.
මෙම නෞකාව විනාශ වීමෙන් ශ්‍රී ලංකා සමුද්‍රිය පරිසරයට ඇති දැවැන්ත හානියක් වූ අතර ඒ පිළිබඳව වන්දි ගැනීමේ නඩු කටයුත්ත මේ වන විට දැවැන්ත ආන්දෝලයකට තුඩුදී තිබේ.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1070
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ තෙල් කාන්දුවක්?