(යොහාන් භාසුර)
ශ්‍රී ලංකව සහ ඇෆ්ගනිස්තානය අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (7) පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9 ක පහසු ජයක් ලැබූහ.
ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ද 2-1 කින් ජය ලැබීය.
ශ්‍රී ලංකා පිල ලකුණු 117 ක ඉලක්කය ඕවර 16 කදී කඩුල්ලක් පමණක් දැවවී සම්පූර්ණ කිරීමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්කානු පිල ඕවර 22.2 කදී ලකුණු 116 කට සීමා විය.
ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 2.34 ක සාමාන්‍යයක් පමණක් පවත්වමින් ලකුණු 117 ක් රැස්කළ යුතුය.
ඇෆගනිස්තාන් පිල ඕවර 22.2 කදී 116
(ඊබ්‍රහිම් ශද්‍රාන් 22, මොහොමඩ් නබී 23, දුෂ්මන්ත චමීර 63/4, ළහිරු කුමාර 29/2, වනිඳු හසරංග 7/3)
ශ්‍රී ලංකා පිල ඕවර 16 කදී කඩුලු 1 ට 120
(පැතුම් නිස්සංක නොදැවී 51, දිමුත් කරුණාරත්න නොදැවී 56)
2025 දෙසැම්බර් මස 18
542
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක් දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට