(පාලිත ආරියවංශ)
කොරෝනා මර්දන වැඩපිළිවෙළ හා මහජන සහන කටයුතු විධිමත් කිරීම සඳහා සම්බන්ධිකරණ ඒකකයක් ඌව ආණ්ඩුකාර කාර්යාලයේ (26) අද ආරම්භ කළ බව ඌව ආණ්ඩුකාර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ රාජා කොල්ලුරේ මහතා පැවසීය.
මේ අනුව පවතින ගැටලු හා යෝජනා 055 3567062 යන දුරකතන අංකයෙන් හෝ 055 2224632 යන ෆැක්ස් අංකයෙන් ද දැනුම් දිය හැකිය.
මෙම පැමිණිලි හා යෝජනා පිළිබදව සැනින් ක්‍රියාත්මක විම සදහා ඌව පළාතේ සියලු අමාත්‍යාංශ හා ආරක්ෂක අංශය නියෝජනවන පරිදි නිලධාරින් මෙම කාර්යාලයේ කටයුතු කරන බවද ආණ්ඩුකාරවරයා සදහන් කළේය.
2025 නොවැම්බර් මස 17
51
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
881
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2515
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඌවෙන් මහජන සහන කටයුතු විධිමත් කරන්න සම්බන්ධීකරණ ඒකකයක්