
(යොහාන් භාසුර)
ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මැතිවරණයෙන් පරාජය වීමත් සමඟ මේ වන විට ආණ්ඩුකාරවරු සිවුදෙනෙක් ඉල්ලා අස්වූහ.
මේ වන විට දකුණ ු පළාත් ආණ්ඩුකාර ලක්‍ෂමන් යාපා අබේවර්ධන, සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ සහ ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ සහ යන මහත්වරුන් මෙසේ ඉල්ලා අස්වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික් 3 දෙනා මොකද දන්නේ නෑ බලාගෙන ඉන්නේ ?
මේපාරවත් හරි මිනිස්සු ටිකක් වැටුණොත් හරි...