
(ඒ.ඩී.පතිරණ සහ ඩී.ජී.සුගතපාල)
ඌරුබොක්ක හුලංකන්ද හීගොඩදී ව්‍යාපාරිකයකුගේ නිවසින් මුදල් රුපියල් කෝටිකට අධික මුදල් හා රන් ආභරණ ද ජංගම දුර කතන තුනක්ද ඇතුලු දේපල කොල්ලකැමට යොදා ගත් මෝටර් රථය අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වලස්මුල්ල නගරයේ කුලිපදනම මත වාහන දෙනු ලබන ආයතනයක එම මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත.
ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd