
(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මාර්තු මස 6 වැනි දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එම විභාගය ප්‍රායෝගික පරීක්ෂණ මාර්තු මස 6 වැනි දින සිට 15 වැනි දින දක්වා පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඉංජිනේරු තාක්ෂණවේදය නර්තනය ( දේශීය) නර්තනය (භරත) සංගීතය (පෙරදිග ) සංගීතය ( කර්ණාටක) සංගීතය (බටහිර) නාට්‍ය හා රංග කලාව යන විෂයන්ට අදාල ප්‍රායෝගික පරීක්ෂණ එම දිනවල පැවැත්වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd