(යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගයේ (2022) නැවත සමීක්‍ෂණ ප්‍රතිඵල අද (24) නිකුත් කළ බවත් එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිස විභාග අංක ඇතුළත් කර ගතහැකි බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.
වැඩි විස්තරයක් අවශ්‍ය නම් 0112784537, 0112784208 හෝ 0112786616 යන දුරකථනවලට විමසීමෙන් ගතහැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උසස් පෙළ නැවත සමීක්‍ෂණ ප්‍රතිඵල නිකුත් කරයි
M.piyumi wathsala lakmini Friday, 31 May 2024 05:48 PM
මගේ නිකුත් කළ උසස් පෙල ප්‍රතිඵල නිවැරැදි ද කියා නැවත පරීක්ෂා කිරීමට අවශ්‍යයි...