(අංජුල මහික වීරරත්න)
ඉඩම් අවසර පත්‍ර හා දීමනා පත්‍ර ලාභීන්ට රජයේ ඉඩම්වල පරම අයිතිය ලබා දෙන උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ අවසර පත්‍ර හා දීමනාපත්‍ර ලබා දී ඇති ගොවි ජනතාව ප්‍රමුඛ ජනතාවට තමන් භුක්ති විඳින හෝ සංවර්ධනය කරන ලද ඉඩම් සඳහා පරම අයිතිය නොමැති වීමෙන් අදාල භූමිය මානව හා සංවර්ධන අවශ්‍යතාවයන්ට යොදවා ගැනීමේදී විවිධ ගැටලුවලට මුහුණ පෑමට සිදුව ඇතැයි රජය පවසයි.
ජනාධිපතිවරයා අයවැය කතාවේදී ප්‍රකාශ කළ පරිදි අදියර තුනක් යටතේ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් පවුල් ලක්ෂ විස්සකට නේවාසික හා ගොවිබිම්වල පරම අයිතිය ලබාදීමට අපේක්ෂා කරනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
42
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
930
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’උරුමය’’ට කැබිනට් අනුමැතිය
Perera Thursday, 14 December 2023 07:10 AM
උරුමයට විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ගෙන් රටට වෙන කරුමෙටත් ඓට කරගහන්න අනුමැතිය දීලානේ තියෙන්නේ