(යොහාන් භාසුර)
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික පරිපාලන නිලධාරියෙක් වන ඩග්ලස් නානායක්කාර මහතා පත්කිරීමට ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර තිබේ.
ඩග්ලස් නානායක්කාර මහතා මේ වන විටත් එම කොමිසමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන අතර ඒ මහතා පසුගිය වසරේ ජූලි මස සිට එම කොමිසමේ සාමාජිකත්වයේ කටයුතු කරයි.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනකක රත්නායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව සභාපති ධූරය පුරප්පාඩු වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකන්නි ආණ්ඩුවත් එක්ක එකට වැඩ කරන අයටනම් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ
මේක තමයි සැලසුම එහෙනම් .මුල ඉඳලම .මේ වගේ අපතයෙක් දානවට වැඩිය හොඳයි ඕක වහලා දාන්න එක
අපෙ ඩගී අයියාට ජය!