(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරන 18 හැවිරිදි සිසුවා සුඛෝපභෝගී මෝටර් රථයක් සමග පැහැරගෙන ඉඩමක්ද බලහත්කාරයෙන් ලියා ගැනීමට තැත් කළ පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි
පැහැරගැනීමට ලක් වූ සිසුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත. සැකකරුවන් පැහැර ගත් මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත
පැහැරගැනීමට ලක්වූ සිසුවා ඉකුත් 4 වෙනි දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත මෝටර් රථයෙන් සිය පියාව ඇරලවා නිවසට පැමිණ අවශ්‍යතාවයක් සඳහා කළුබෝවිල ආසිරි මාවත නිවසින් පිටවී යමින් සිටියදී මෙම පැහැරගැනීමට ලක් වී තිබූ බව පොලිසිය කියයි
දෙහිවල නගර සභාව ආසන්නයේදී සිසුවා ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයට වෑන් රථයක් මඟ හරස් කර එයින් බැස ආ තරුණයන් සිව් දෙනෙක් මෝටර් රථය පදවාගෙන ආ සිසුවාව වෑන් රථයට දමාගෙන පැහැරගෙන තිබිණි
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උපාධි අපේක්ෂක සිසුවා පැහැරගත් සිසුන් අත්අඩංගුවට
primeshika Wednesday, 06 December 2023 03:29 PM
කවදාවත් වාර්ථා වෙල තියෙනවද රජයේ විශ්ව විද්‍යලවල ලමයින්ගෙන් ඔය වගේ වැඩ
kamalWednesday, 06 December 2023 05:37 PM
ඇත්ත ඉඳලා හිටලා වැටමාර පොලු භාවිතා කළාට ඒ අය ඕවා කරන්නේ නැහැ...!
Bamunuarachchi Thursday, 07 December 2023 02:59 AM
උන්ට පුලුවන්ද කාර් එකක් hijack කරන්න? ගොන් කරත්තයක් නම් නාස් ලනුව උන් දාගෙන හරි අරන් යයි. එනික ඒ කොල්ලන්ගේ වැඩ විශ්වවිද්‍යාල කොටුව ඇතුලේ විතරයි. එලියට ඇවිත් කලොත් වන්නියටම දුවන්න වදින බව දන්නවා.