IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උප පොලිස් පරික්ෂක අල්ලස් දැලේ

(සුමිත් ප්‍රේමතිලක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කළුතර දකුණ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් රුපියල් 2500ක  අල්ලසක් ගනිද්දී  අල්ලස් හෝ දූෂණ චෝදනා  විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කලුතර දකුණ , හොලික්‍රෝස් වටරවුම අසලදී ආදායම් බලපත්‍රය කල් ඉකුත්වීම නිසා අත්අඩංගුවට ගත් යතුරුපැදි කරුවකුගෙන් රුපියල් 5000 ක අල්ලස් මුදලක් ඉල්ලා සිට ඇති බවත් , අද දහවල් පොලිසිය තුළදී රුපියල් 2500 ක් ලබා ගනිද්දී උප පොලිස් පරීක්ෂවරයා අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාට විශ්‍රාම යාමට ඇත්තේ තවත තෙමසක් බව ද දැන ගන්නට ඇත.



අදහස් (9)

උප පොලිස් පරික්ෂක අල්ලස් දැලේ

ranjan Friday, 15 October 2021 06:36 PM

2500.., අපෝ මහ හොරකමක් නේද? මේ රටේ මීට වඩා මහජන දේපල හොරකම්...

:       3       3

Sujeewa Friday, 15 October 2021 08:41 PM

මෝඩ කතා නොකියන්න. වරදේ විශාලත්වය බලන්න එපා. තරාතිරම නොබලා මොන වරදත් වරද ලෙස දකින්න.

:       1       6

Raveendra Friday, 15 October 2021 08:55 PM

මේ නම් සදහන් වෙලා නැහැනේ. අපරාදේ වටිනා මිලකළ නොහැකි නිල ඇදුම ....

:       0       3

සමිත සේනක අලුත්ගමගේ. Friday, 15 October 2021 09:34 PM

වරදට දඬුවම් තිබිය යුතුයි. ඒත්, අලියා යන තැන් වහන්නේ නැහැ. ඒවා එහෙමමයි. ඒත්, කූඹියා යන තැන් තමයි කොයි වෙලේත් වහන්න දඟලන්නේ. අලි ජොලියේ .. කුඹින්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ උපරිම මට්ටමින්. හුරේ.. සැමට සාධාරණ නීතිය..

:       0       7

Pamalka Friday, 15 October 2021 10:42 PM

පොලීසිය දූෂිත ආයතනයක් වෙලා... මහජනයාට සේවය කරන්න හරියට...

:       0       2

Perera Saturday, 16 October 2021 02:26 AM

ලක්ෂ තුන් හාරසීයක් ගත්තනම් නීතිපති චෝදනා ඉල්ලා අස් කරගන්නවා

:       0       1

දාස Saturday, 16 October 2021 06:46 AM

වැඩේ වැරදියි, හැබැයි දුක නැව් ගිලපු අය සුදුඇඳුම දාගෙන, උපාසක අප්පුලා වගේ දියවන්නාවේ හොර ගුහාවේ සැප ගන්න එක ගැනයි.

:       0       0

KUKUL Jastin Arachchikattuwa. Saturday, 16 October 2021 11:28 AM

ලෝකයාම මේ තත්වයට පත්වෙලා තියෙන්නේ.., මේ වගේ දේවල් නිසා.. මෙතන හොරාකෑමේ ලොකුකුඩා භේදයක් නෑ. ජීවත් වූ කාලයම සිහිපත් වෙන්න. ලැබෙන දඬුවමම ප්‍රමාණවත් වේවිද කියලා සැක හිතෙයි...

:       0       0

saman Saturday, 16 October 2021 11:49 AM

වරද ලොකු කුඩා කියලා නෑ... දඬුවම් දිය යුතුය. ඒ වුණාට අද දේශපාලන හොරුන් දේශපාලනයෙන්ම නිදහස් කරගන්න තත්වයක් රටේ තමන්ට පක්ෂපාත හිරේ ඉන්න අයත් එළියට ගන්න නීතියක් නැති රටක් වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 25 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 167 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 200 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 497 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 185 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 354 2

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1726 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site