
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
වේයන්ගොඩ ,පත්තලගෙදර, ප්‍රාදේශයේ නිවසක සිදුවූ ගැටුමකදී උදැල්ලකින් පහරකෑ 63 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත්වී ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි .
මෙසේ මියගොස් ඇත්තේ ලාල් වීරසිංහ(63) නැමැත්තෙකි මියගිය අය සිය සහෝදරිය පදිංචි නිවසට පැමිණ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් ආරවුලක් ඇති කරගෙන ඇත.
එම අවස්ථාවේ නිවසේ සිටි සහෝදරියගේ බෑණා විසින් උදැල්ලකින් පහර දී ලාල් වීරසිංහ නැමැත්තා මරාදමා ඇතැයි මූලික පොලිස් පරීක්ෂණ යේදී අනාවරණය වී ඇත
28 හැවිරිදි සැකකරු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd