IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උදය දේවි දුම්රිය පැය හතරක් එකම තැන

(දිල්රුක්ෂි ග්‍රේරු)

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ උදයදේවි සීග්‍රඝාමි දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව පැය තුනකට අධික කාලයක් මහව දුම්රිය ස්ථානය නතර කර තබා ඇත. 

ගල්ඔය දුම්රිය ස්ථානයේදී  ගවයකු හැපීමෙන් පසු මෙම කාර්මික දෝෂය හටගත් බව මහව දුම්රිය ස්ථානයේ නිලධාරියෙක් සඳහන් කළේය.

රාත්‍රි 12.30ට පමණ මහව දුම්රිය ස්ථානයෙ නැවැත්වු දුම්රිය කාර්මික දෝෂය යථා තත්වයට පත් කිරිමෙන් පසු අලුයම 4.00ට පමණ කොළඹ බලා ගමන් ආරම්භ කළේය.

මේ හේතුවෙන් මඩකලපුව සිට කොළඹ බලා ගමන් ගත් දුම්රිය මගීහු දැඩි අපහසුතාවට පත් වූහ

 



අදහස් (2)

උදය දේවි දුම්රිය පැය හතරක් එකම තැන

Sunil Monday, 29 May 2023 07:37 AM

මධ්‍යම රාත්‍රියේ මහව දුම්රිය ස්ථානයට පැමිණෙන්නේ උදය දේවි දුම්රිය නොව නගරාන්ත රාත්‍රී දුම්රියයි .කෙසේ උවත් අපේ දුම්රිය සේවය නම් හැමදාම එකම තැන

:       0       5

Nandalal DE SILVA - France Monday, 29 May 2023 02:33 PM

අපෙ රටෙ හුචක්කු කොච්චි වලට වඩා අයාලෙ යන ගොන් හරක් බලවත් බව මෙකෙන් පෙනව. මහ රෑ මෙ හරක් රේල්පාරෙ මොන කරනවද මන්ද !!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1070 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site