
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවකයින් උද්ඝෝෂණ ව්‍යාපාර වලට යොමු වීමේදී රටේ තත්ත්වය ගැන නැවත නැවත සිතා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය .
උද්ඝෝෂණ වලින් නැති වෙන්නේ ඔවුන්ගේම දරුවන්ගේ අනාගතය බව අබේවර්ධන මහතා කීය.
ඉදිරි ජනාධිපතිවරණය සහ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ හොරණ සහ බණ්ඩාරගම ප්‍රදේශවල පැවැති එජාප කලාප නියෝජිතයින් දැනුවත් කිරීමේ රැස්වීම් වලට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙි බව පැවසීය.
දැන්වත් විනෝදාංශෙට බොරු කියන සම්ප්‍රදාය දේශපාලන පක්ෂ විසින් නැවැත්විය යුතු බවද අබෙිවර්ධන මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම අන්දන්න මේ ගොල්ලෝම හදන උද්ඝෝෂණ, අපි නොදන්න මොනරතැන්න...
දැනුයි දරුවොයි, කාන්තාවොයි, ආර්ථිකයයි මතක් වෙලා තියෙන්නේ..
මෙයා පින්හාමිට තියෙන ඡන්ද දෙක තුනත් නැති කරනවා...
දැන් කියලා කාටද මහත්තයා අනාගතයක් තියෙන්නේ? හෙට ගැන ෂුවර් නැහැ ..