
(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ ලියාපදිංචි පෙර පාසල් 1,480 ක්ම පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු අද (27) සිට වසා දැමිමට තිරණය කළ බව පළාත් පුර්ව ළමාවිය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂ නිලන්ත ඒකනායක මහතා පැවසිය.
උතුරු මැද පළාතේ පිහිටි මුස්ලිම් හා දමිල පාසල් 94 ක් මේ මස 27 වෙනිදා සිට 29 වෙනිදා දක්වා වසා තැබීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ උපදෙස් පරිදි තීරණය කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා සඳහන් කළේය.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd