(සුජිත් හේවාජුලිගේ )

බාල ගල් අඟුරු හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව  තීරණය කර ඇත

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදි සලකා බලන්නේ  විදුලි ජනනය, සම්ප්‍රේශණය සහ බෙදාහැරීම සඳහා වැයවන සාධාරණ පිරිවැය පමණක් වන බව එම කොමිෂන් සභාවේ  ප්‍රකාශකයෙක් පැවසීය.