
(සිතුම් චතුරංග)
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැණුම් දීමෙන් අනතුරුව චාර්ල්ස් මහත්මිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව උතුරු පළාත් අාණ්ඩුකාර කාර්යාල ප්‍රකාශකයකු සදහන් .
2023 අාණ්ඩුකාර ධූරයටපත් පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය දෙවරක් උතුරු පළාත් අාණ්ඩුකාර ධූරය හොබවනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙලෝ රහක් නැති රාජපක්ෂ ගැති දුෂිත නිලධාරිනියක් බොහොම සතුටුයි අස්වුනාට
කිරි කළේට ගොම දාගත්තා වගේ නේද පළාත් පාලන මැතිවරණයට රනිල් එක්ක වංගු ගැහුවේ...
ඔක්කොම කුණු කරත්ත සුද්ද වෙලා යනවා වගේ තව මුද්‍රණාලාධිපතිනි තව ඉන්නවාද?
දූෂිත රාජ්‍ය නිලධාරියෙක් ,පොඩි චන්දය කල් දාන්න කෙලින්ම රනිල් ට උදව් කරපු කෙනෙක් . ඒ උදව්වට තමයි රනිල් ආණ්ඩුකාරවරියක් කලේ