උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකතව තද සුළං සහ අකුණු ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd