
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, උතුරු ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ මූලස්ථානයක් අඩපණ වී ඇතැයි වාර්තා වේ.
මූලස්ථානයේ සිටි හමාස් ප්‍රධානීන් සියලු දෙනා මියගොස් ඇති බවත් ඉතිරි වී සිටින්නේ හමාස් සටන්කාමීන් කීප දෙනකු බවත් ඊශ්‍රායල බුද්ධි අංශ පැහැදිලි කර ඇත.
මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මියගිය හමාස් සටන්කාමීන් ගණන 8,000 කට වැඩි යැයි ද ඊශ්‍රායල හමුදා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd