
තම රට වැසියන්ට අමුතු විදියේ නීති පැනැවීම සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රසිද්ධියක් උසුළයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට, මේ වනවිට උතුරු කොරියාවේ රතු තොල් සායම් තහනම් කිරීම ද නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇත.
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය නීති පනවා ඇතැයි ද පැවැසෙයි. මෙම නීති උල්ලංඝනය කරන කාන්තාවන්ට දැඩි දඬුවම් විඳීමට සිදුවනු ඇතැයි ද පැවැසෙයි.
උතුරු කොරියාවේ ක්‍රියාත්මක වන්නේ ‘හමුදාව ප්‍රථමයෙන්’ යන සංකල්පයයි. උතුරු කොරියානු වැසියන් සියලු දෙනා ජීවත් විය යුත්තේ එකිනෙකා අතරේ කැපී නොපෙනෙන ආකාරයටය. රතු තොල් අලේපන ආකර්ශණය පෙන්නුම් කිරීමක් බැවින්, එය මෙසේ තහනම් කිරීමට නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇතැයි ද පැවැසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1706
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1422
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උතුරු කොරියාවේ රතු ලිප්ස්ටික් තහනම්
Bandula Monday, 13 May 2024 03:38 PM
අනේ මේහම ගොන් නාම්බෙක්
dilip Monday, 13 May 2024 04:10 PM
අපේ ගොනුන් කරනවාට වැඩිය මේක හොඳයි, අපේ අය බලන්නේ කොහොමහරි අනිත් කෙනාට වැඩිය කැපිලා පේන්නනේ.