
(යොහාන් භාසුර)
කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ උත්තර දේවී නරගාන්තර දුම්රිය තඹුත්තේගම සහ සෙනරත්ගම දුම්රිය ස්ථාන අතර අද (8) පෙරවරුවේ පීලී පැනීමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවැසීය.
දුම්රියේ ඉදිරිපස එන්ජිම සහිත මැදිය සහ තවත් මැදිරියක් පීලීපැන ඇති බවද කී එම නිලධාරියා ඒ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වන විට බාධා ඇති වී තිබෙන බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උත්තර දේවී තඹුත්තේගමදී පීලීපනී
Sunil Sunday, 09 October 2022 09:00 AM
අලුතෙන්ම ඇරඹු සුඛෝපභෝගී දුම්රිය අනුරාධපුරයට විතරයි.ආපසු කවදා එයිද දන්නේ නැහැ