(ස්ටැනිස්ලස් පයස්)
ස්වයංක්‍රීය ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ 13ක්, ටී 56 වර්ගයේ ගිනි අවිවලට භාවිතා කළ කොපු 2232 සහ හෙරොයින් මිලිග්‍රෑම් 6300 තමා සන්තකේ තබා සිටි සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය කියයි.
බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන් ගෙන් ලද තොරතුරකට අනුව රාගම ,වැලිසර පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ගෑස් සිලින්ඩර හයක් සහ තවත් භාණ්ඩ සොරකම් කීපයක් සිදුකළ පොලිසියට අවශ්‍යව සිටි අයකු බව පොලිසිය කියයි.
මහබාගේ පොලිස් ස්ථානාධිපති පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් ප්‍රියදර්ශන මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චානක , පොලිස් සැරයන්වරුන් වන මංගල ( 43954 ), අත්තනායක (38576 ), ලියනගේ (67632 ), ඉන්දික ( 74904 ) සහ පොලිස් කොස්තාපල්වරුන් වන මධුශංක (78183 ), අමිල (96812 ), ප්‍රමෝද ( ආධුනික - 15167 ) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවනු ලබති.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උණ්ඩ කොපු සහ උණ්ඩ සමග අයෙක් සැකපිට
නිහාල් Monday, 19 June 2023 09:29 PM
අරගලයට සම්බන්ධ බව ලියන්න අමතක වෙලා ද