
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
උඩවලව ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම ලක්ෂ සීය දක්වා පැමිණ තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වන ජීවී නිලධාරීන්ගේ සුබ සාධනය වෙනුවෙන් අප මේ වන විට කටයුතු කර තිබෙනවා.අපේ කුඩා රට ඇතුලේ ලෝකයේ තිබෙන විවිධ පරිසර පද්ධතීන් තිබෙනවා. ජෛව විවිධත්වය ඉහළයි.එම නිසා පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම අපේ ආණ්ඩුවේ ප්‍රධාන කොටසක් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් මොනවහරි කියන්න රම්බොඩ,
ජය වේවා..!
දවස ගානෙ අලි වෙඩිතියල මරණව..කැළෑ එළිකරනව..උන් පෙන්නල ගන්න සල්ලි ගැන ලැජ්ජ නැතුව කියෝනව..
පම්පෝරිය නම් ගහනවා.ඔය ආදායම වැඩි හරිය එන්නේ අලි ඇතුන් නිසා. දවස ගනේ ඒ සත්තු වෙඩි කාලා මැරෙනවා. ත්‍රිවිධ හමුදාවක් නිකන් කදවුරු ඇතුළට දාගෙන නඩත්තු කරනවා. ඒ සත්තු රැකගන්න නිසි ක්‍රමවේදයක් නෑ..