
(යොහාන් භාසුර)
උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන අතර අද පස්වරු 3.00 ට පමණ දුම්රියක් පිළි පැන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවසීය.
බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15 ට කොළඹ කොටුව බලා ධාවනය කෙමෙන් තිබූ දුම්රියේ නැරඹුම් මැදිරිය පිලී පැනීමකට ලක්ව ඇති බව කී එම නිලධාරියා මේ හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී ඇති බවද වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd