
(සමන් පාලිත නානායක්කාර)
උඩරට මාර්ගයේ සියලු දුම්රියන් අද (26) උදෑසන සිට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
අයහපත් කාලගුණය සමඟ ගස් කඩා වැටීම්, ගල් පෙරලීම් හා පස් කඳු කඩා වැටීමේ අවදානම් තත්ත්වයක් මතු වී තිබීම හේතුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සලකා ඊයේ රාත්‍රියේත් දෙවන දිනටත් රාත්‍රීකාලයේ දුම්රිය ධාවනය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
මේ වන විට පිටකොටුව සිට බදුල්ලටත් බදුල්ල සිට කොළඹ පිටකොටුව සහ මහනුවරට උඩරට මාර්ගයේ ධාවනය වීමට නියමිත සියලුම දුම්රියයන් සාමාන්‍ය පරිදිධාවනය වීම සිදුවන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම