(ගයාන් සූරියආරච්චි)
උකස් කළ ජංගම දුරකතනය නැවත ඉල්ලා ගැනීමට නව කැලණි පාලම ප්‍ර දේශයට ගොස් ඇති වූ බහින්බස්වීමකදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ උකස් ගත් පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 18 වියේ පසුවන වැල්ලම්පිටිය ප්‍ර දේශයෙන් පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කැලණිය සේදවත්ත ප්‍ර දේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd