(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඊළඟ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ආචාර්ය හර්ෂද සිල්වා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසූයේ ලබන අයවැයෙන් තම ප්‍රතිපත්ති රටට පවසන බවයි.
එහිදී ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා, ඊළඟ අයවැය ඉදිරිපත් කරන්නේ කවුදැයි විමසා සිටියේය.
ඊට පිළිතුරක් දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ ඊළඟ අයවැය ඉදිරිපත් කරන්නේ හර්ෂ යනුවෙනි.
2025 දෙසැම්බර් මස 18
42
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
930
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊළඟ අයවැය කියන්නේ හර්ෂ
Roshan Wednesday, 13 December 2023 11:59 AM
හර්ෂ? ඌ කටින් බතල හිටවන පම්පෝරි ඔස්තාර් කෙනෙක්. ඌයි බන්දුල ගුණවර්ධන එක වල්ලෙ පොල්. අරගෙන කරන්න කිව්වම හැංගුනා.
Ajantha Wednesday, 13 December 2023 01:48 PM
ආසයි නේ...!
Kazi Shajahan Wednesday, 13 December 2023 02:31 PM
ඒ කියන්නේ හර්ෂ, අනුරගේ පක්ෂයට එනවද?
Frencis Fernando Wednesday, 13 December 2023 05:24 PM
ඊළඟ වතාවේ අනුර ජනාධිපති කරනවා කියන්නේ 2026 වනවිට රාජපක්ෂ පවුලේ ඔටුන්න හිමියා ජනාධිපති කරනවා කියලා නේද? ඔවුන් ඔක්කොම යාලුවො කොල්ලෝ...
සාලිය Wednesday, 13 December 2023 03:06 PM
කවුරු කියෙව්වත් එකම සෙතයි.. හැබැයි ඊ ළඟ අයවැයට සම්මත වෙන්න පාර්ලිමේන්තු බහුතරයක් නැති බව නම් නිසැකයි.
Saththaya Wednesday, 13 December 2023 04:43 PM
මොංගල් ගතිය හොදටම වැඩිවෙලා . නරකද බෙහෙත් ටිකක් ගත්තොත්
Niyama Baiya Wednesday, 13 December 2023 05:00 PM
ඔබතුමා එන්න, අපිත් එක්ක ඉල්ලමු. අපි එකතුවෙලා ජෙප්පන්ට දෙමු... හැඳි ගෑවිලාම යන්න ගේමක්. අපේ 69 තාම තියෙනවා... සද්ද නැතිව බලාගෙන ඉන්නේ. ඔබතුමාත් එන්න 54 ලක්ෂයත් අරගෙන. දෙමු උපරිම. ජෙප්පෝ කුජීතයි...
අමල් Wednesday, 13 December 2023 09:11 PM
මම නමි හිතන්නේ නෑ මේ මොංගලි රාළ මාලිමාවට ගනියි කියලා