
(විමුක්ති එස් රුද්‍රිගු)
හමාස් සටන්කාමීන් පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී මිය ගිය අනුලා ජයතිලක මහත්මියගේ දේහය හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ඩී.එන්.ඒ පරීක්ෂණය කිරීම සඳහා අනුලා ජයතිලක මහත්මියගේ දරුවන් දෙදෙනාගේ සහ නැගණියගේ ඩි.එන්.ඒ සාම්පල ඊශ්‍රායලයට ලබා දෙන ලෙස ඉල්ලීමක්ද කර තිබෙන බව තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd