IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ඊශ්‍රායලයේ බස් රථ තුනක බෝම්බ පිපිරේ

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට දකුණු දෙසින් බාට් යාම් නගරයේ බස් රථ තුනක් පුපුරා ගියේය. 

කෙසේ නමුත්, එම පිපිරීම්වලට හසුවී සිදුවුණු ජීවිත හානි ගැන හෝ තුවාල ලැබූවන් ගැන කිසිවක් වාර්තා නොවෙයි. එම පිපිරීම් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් කළ ත්‍රස්ත ප්‍රහාරයක් යැයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.

පිපිරීම්වලින් පසු තවත් බස් රථ දෙකක අටවා තිබුණු පුපුරන ද්‍රව්‍ය පුපුරා යෑමට කලින් සොයා නිෂ්ක්‍රීය කිරීමට පොලිසිය සමත් විය.

නගරයේ සියලු පොදු ප්‍රවාහන සේවා නතර කර, පුපුරන ද්‍රව්‍ය ඇතිදැයි සෝදිසි කිරීමට ප්‍රවාහන අමාත්‍ය මීරි රෙගේව් උපදෙස් දුන් බව ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

ඊශ්‍රායලයේ බස් රථ තුනක බෝම්බ පිපිරේ

ගුණරත්න Friday, 21 February 2025 01:18 PM

ලංකාවේත් ත්‍රස්තවාදීන් එක්ක සාම සාකච්ඡා කරපුවාම ඔවුන් කලේ ප්‍රතිසංවිධානය වෙලා අලුත් වටයකින් ගහපු එක, හමාස් ත්‍රස්තවාදියෝ අතුගා දැමිය යුතුයි. නැත්නම් ඊශ්‍රායලයට සාමයක් උදා වෙන්නේ නැහැ.

:       4       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 37 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 412 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 858 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site