
(යොහාන් භාසුර )
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය.
මෙම කණ්ඩායමට තිස් දෙනෙක් ඇතුළත් වූ බවත් ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් දස දහසක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව ගිය පළමු කණ්ඩායම සදහා වන ගුවන් ප්‍රවේශපත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතින් ජාත්‍යන්තර සංක්‍රමණික දිනය වෙනුවෙන් පැවති උත්සවයකදී ප්‍රධානය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළංකාවෙ තරුන සම්පත රට යවන එක නෙවේ හපන්කම. රට දියුනු කරන්න පාවිච්චි කිරිම. දේසපාලකය තමා ෆේල්.
සතුටුයි .හැමෝගේම බලාපොරොත්තු ඉටුවෙන්න ඕනේ
ගිහිල්ලා සල්ලි එවපල්ලා මුන්ට හොරා කන්න
225 රට යවන්න ඕන කරන කෙරුවාව බලන්න..