
ඊශ්‍රායල හමුදාව මේ වනවිට ගාසා තීරයේ ගාසා නගරය වට කරමින්, හමාස් සටන්කාමීන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙයි.
‘අප දැන් ඉන්නේ යුද්ධයේ උච්ඡතම ස්ථානයේ. අපගේ හමුදා හමාස් සටන්කාමීන් සොයමින් කෙමෙන් කෙමෙන් ගාසා තීරයේ පළාත් සහ නගර පීරනවා. දැන් අප ගාසා නගරය වට කර අවසන්’ යැයි ඊශ්‍රායල අග්‍රාමත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදය හෝ ත්‍රස්තවාදය ලොවෙන් තුරන් විය යුතු අතර සැබෑ අහිංසක ජීවිත රැකිය යුතුයි. අද අහිංසකයා හෙට අන්තවාදියෙක් හෝ ත්‍රස්තවාදියෙක් වේ නම් ඔහුට හෝ ඇයටද මේ මහ පොළොව හිමි කෙටි කාලයකි. එය ස්වාභාවධර්මය නැතිනම් කර්මය, කර්මඵල ලෙස හැඳින්විය හැකියි...
යුදෙව්වන්ගේ තියෙන සමගිය, බුද්ධිය, එකමුතුකම ලංකාවේ අපිටත් තිබ්බා නම් අද ශ්‍රී ලංකාව නෙදර්ලන්තය වගේ තියෙන්න තිබ්බා...!