
ගාසා තීරයේ ඊජිප්තුව හා සම්බන්ධ රෆා දේශසීමාව, හමාස් සටන්කාමින්ගේ ප්‍රාණ ඇපයේ සිටි විදේශිකයන් සඳහාත්, තුවාල ලැබූ පලස්තීනුවන් සඳහාත් මේ වනවිට විවෘත වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දේශසීමා පිවිසුම හරහා ඊජිප්තුවට පැමිණි පිරිස 491 ක් බවය. ඔවුන් අතරේ තුවාල ලැබූ පලස්තීන වැසියෝ 76 ක් සිටිති.
ඊට අමතරව, හමාස් ප්‍රාණ ඇපයේ සිටි නිදහස ලැබූ විදෙස් ගමන් බලපත්‍ර ඇති විදේශිකයෝ 335 ක් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd