IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ඊශ්‍රායල ප්‍රහාරයේ මහ මොළකරු

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළේ හමාස් පලස්තීන සටන්කාමියකු වන මොහොමඩ් ඩියෙෆ් යැයි තහවුරු වී ඇත.

මොහොමඩ් ඩියෙෆ් ඉතාමත් රහසිගතව ප්‍රහාරය සැලැසුම් කළ බවත්, ඒ බව දැන සිටියේ හමාස් සටන්කාමීන්ගේ මුල් පෙළ ජ්‍යෙෂ්ඨයන් පමණක් බවත්, මෙහෙයුමට සම්බන්ධ වුණු සටන්කාමී කණ්ඩායම්වලට පවා හරිහැටි කිසිවක් දැන නොසිටි බවත් පැවැසෙයි.

පසුගිය 7 වැනිදා හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දුන්නේ ගොඩබිමින්, ගුවනින් සහ මුහුදිනි. එය ඊශ්‍රායල ආරක්ෂක අංශ මවිත කිරීමට හේතුවක් විය.

එම හමාස් ප්‍රහාරය, 'අල් අක්සා ෆ්ලඩ්' ලෙස නම් කර ඇත්තේ ද මොහොමඩ් ඩියෙෆ් ය.

'අල් අක්සා' යනු ඊශ්‍රායලයේ මුස්ලිම් පල්ලියකි. මෙම පල්ලියට පැමිණෙන බැතිමතුන්ට ඊශ්‍රායල හමුදාවෙන් පසුගිය කාලය පුරාවට විවිධ අඩන්තේට්ටම් සිදුවිය. ඊට පළිගැනීමක් ලෙස මොහොමඩ් ඩියෙෆ් ප්‍රහාරය සැලසුම් කළ බව ඊශ්‍රායල බුද්ධි අංශ තහවුරු කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (10)

ඊශ්‍රායල ප්‍රහාරයේ මහ මොළකරු

Rata Perata Wednesday, 11 October 2023 05:28 PM

මෙයා කවුද අපේ අය එක්ක බලනකොට? අපේ මහමොල කාරයා කිසිම ප්‍රශ්නයක් නැතිව තවම ඉන්නවා.

:       16       74

හරමානිස් අයියා Wednesday, 11 October 2023 07:18 PM

අපොයි ඔව්, මිනිහා වැඩ කාරයා පොලිෂ් කුක්කන් වටේ ඉන්නකම්. කොහොමත් හමාස් මොලකාරයාට නැති අපේ එකාට තියෙන දෙයක් තමයි,අපේ මහා මොලකාරයාගේ මොලය තියෙන්නේ ශරීරයේ අධෝ මුකය ආසන්නයේ,ඒ නිසා තමයි මිනිහා නිතරම කලිසම උස්සා උස්සා බෙරිහන් දෙන්නේ.

:       3       12

Bamunuarachchi Wednesday, 11 October 2023 07:28 PM

මහමොල කාරයා ගෙදර නිදියන කාමරේ තියාගෙන ඉන්නේ කාගේ උවමනාවටද perata දාන්නකෝ.

:       2       6

සමන් විමල් Wednesday, 11 October 2023 07:57 PM

රට ගොනෙක් . එච්චරයි .

:       2       4

බද්රානි Wednesday, 11 October 2023 06:20 PM

එතකොට, බලය ලබා ගැනීම වෙනුවෙන් බුද්ධි අංශයේ සහයෝගය හා මෙහෙයවීම මත මුස්ලිම් තරුණයින් යොදාගෙන කරපු ප්‍රහාරයක් නෙමේද මේක....? ඊළඟ ඊශ්‍රායල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව තවම මේ මහමොලකාරයා ප්‍රකාශ කොට නැද්ද..? කොහොමත් තුනෙන් දෙකේ චන්ද බලයකින් දිනන එක නම් ෂුවර්...චන්දෙන් දිනුවට පස්සේ උසස් වීම් දෙද්දී හොයා ගන්න පුළුවන් මොහුට සහයෝගය දුන්නේ කවුද කියලා.. අනේ මන්ද, ඒ උනාට ඒ මිනිස්සුන්ට හොරෙන් කිසිවක් කරන්න හැකියාවක් නැහැ අපේ අයට වගේ...?

:       5       3

මැක්ස් Wednesday, 11 October 2023 07:24 PM

චැනල් 4ට බැරිද මේකටත් රාජපක්ෂවරු අල්ලලා කතාවක් ගොතන්න? ලංකාවෙන් දෙන්නම් 3%ක් ඒ කතාව කරේ තියා ගෙන ෆේස් බුක් එකේ දුවන්න, ලන්කාදීපෙට කොමෙන්ටු ලියන්න, ලයික් දාන්න.

:       10       9

Bamunuarachchi Wednesday, 11 October 2023 07:35 PM

සිංහල බෞද්ධයනි මෙවන් ප්‍රහාර අනාගතේ අපිටත් සිදුවීමට 99% ප්‍රවණතාවයක් තිබේ. ඒ මඩකලපුවවෙන්ය. එනිසා නුතන වඩුග පාලකයා පලවා හැරීමට උත්කුස වෙන්න. JVP යට චන්දෙ දීම හම්බයාට බලය දීමකි.

:       12       14

daDADADAd Thursday, 12 October 2023 07:14 AM

ළංකාවෙ හරක් දන්නෙ කමෙන් කර කර ඉන්න විතරයි

:       6       6

Bamunuarachchi Thursday, 12 October 2023 06:44 PM

ඒ හරක් කමෙන්ට් අතරට බුරුවෙකුත් කමෙන්ට් එකක් දාලා

:       1       4

Bamunuarachchi Thursday, 12 October 2023 10:11 PM

කමෙන්ට් කරන්න ඕනේ තැන කමෙන්ට් කරනවා හැරෙන්න ඩෙඟා නටන්නද මේ බෝ රුව ඇත්තා කියන්නේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 140 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 88 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1680 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site