
(ගයාන් සූරිය ආරච්චි)
ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි අවශ්‍යතාවකදී දැනුම්දීම සදහා දුරකතන අංකයක් පොලිස් මූලස්ථානය හදුන්වාදී ඇත.
සංචාරකයන් වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවක් මත ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයකුකට යම් පෞද්ගලික ආරක්ෂාවක් අවශ්‍ය බව පෙනී යන්නේ නම් 071 8 592 651 යන දුරකතනය ඔස්සේ සංචාරක හා නාවික දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇමැතිය හැකි බව මූලස්ථාන පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd