
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය, හමාස් සංවිධානය සමඟ එක් වී, ඊශ්‍රායලයට එරෙහිව සටන් වැදුණොත්, ලෙබනනයේ බේරූට් අගනුවර ‘තවත් ගාසා තීරයක්’ බවට පරිවරිතනය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අනතුරු අඟවයි.
හමාස් සංවිධානය සේම, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ද සන්නද්ධ අංශයකින් සහ දේශපාලන අංශයකින් සමන්විතය. මෙම සංවිධාන දෙකටම, ෂියා මුස්ලිම් ඉරානයේ ද සහාය, මූල්‍ය අනුග්‍රහය, අවි ආයුධ සහ අවි පුහුණුවක් ලැබේ.
හමාස් සංවිධානය සමඟ එක් වී, ඔවුන්ට සහාය දෙමින්, ඊශ්‍රායලයට එරෙහිව සටන් වැදීමට කටයුතු කරන බව හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාරවලින් දිගින් දිගටම පලස්තීන සිවිල් වැසියන් මියයෑම හේතුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකුන්ට කොනක ඉඳන් ගහන්න. හමාස් කාරයෝ ඉන්න උමන් මුහුදු වතුරෙන් පුරවමු කියන බමුණු ආරච්ච්ගේ යෝජනාව ක්‍රීයාත්මක කරන්න යන බව දැනගන්න ලැබුනා.
උන් අපි කිවුව කියල සටන් නවත්වන්නේ නැහැ , උන් එහෙ ගහ ගත්තම අපට මොකද ? අපට වෙන ප්‍රශ්න නැතිද ? ඉස්රයාලේ පැත්ත ගතහොත් අරාබි රටවල් තරහ වෙනවා , හමස් පැත්ත ගතහොත් ඇමරිකාව තරහ වෙනවා , හොඳම වැඩේ කටපියාගෙන ඉන්න එක