
(සිඩ්නි රුවන් )
කහටගස්දිගිලිය ඉහලකංහිදිගම වැවේ දියනෑමට ගොස්සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතිබව කහටගස්දිගිලිය පොලීසිය පවසයි.
මෙසේමියගොස් ඇත්තේ පූජාපිටිය පදිංචි 34 හැවිරිදි ඩී.ඩී. එච්.ජී.ධනුශ්ක නාලක කුලරත්න හා 24 හැවිරිදි පොල්ගහවෙල පදිංචි අයි.එම්.රංගන ලසන්ත බණ්ඩාර යන අවිවාහක තරුණයන් දෙදෙනෙකි.
ඔවුන් දෙදෙනාගේ පෑස්සුම්කරුවන් ලෙස රැකියාව කර ඇතැයිද කහටගස්දිගිලිය පොලීසිය පවසයි.
මිය ගිය තරුණයන් දෙදෙනා කහටගස්දිගිලිය කිරීබ්බෑව ප්‍රදේශයේ හාල්මෝලක නඩත්තුකටයුත්ක් සදහා මීට දින කිහිපයකට ඉහතදී මෙහිපැමිණ ඇති අතර ඔවුන් ඊයේ නිවාඩු දිනයක් හේතුවෙන් තවත් පුද්ගලයෙකුසමග ඉහල කංහිදිගම වැවේ දියනෑමට ගොස් ඇත. එහිදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉහලකංහිදිගම වැවට දෙන්නෙක් බිලි