
(ගයාන් සූරියආරච්චි)
'වැඩේ කලා. වැඩේ හරි' යනුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව නීතිඥ වෙස්ගත් සැකකාරිය ඇගේ සහෝදරයාට කෙටි පණිවුඩ යවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
ගනේමුල්ල සංජීව නමත්තාට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව පලා ගිය නීතිඥ වෙස්ගත් සැකකාරිය ඇගේ මල්ලි සමග කෙටි පණිවිඩ සංවාද පවත්වා ඇති බවද පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම ආන්දෝලනාත්මක ඝාතනයේ මොලකාරිය වන්නේ වෙඩික්කරු නොව නීතිඥ වෙස්ගත් සැකකාරිය බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වළහා හාවෙක් වෙන්නයි යන්නේ
පොලේ ගිහින් බඩු ගෙනාපු එකක්ද දන්නෙත් නෑ. ගොන් ජෝක් කරන්නෙ නැතුව ගෑණියෙක් හොයාගන්න බෑනේ මුන්ට. කොටි කලබල කාලෙ මුන් හිටිය නම් කොටි මුන්ට බෝම්බ ගහන්නේ නෑ. උස්සගෙන එහේට අරන් යනවා පාර්ලිමේන්තුව පිටින්ම.
කොහොම හරි අයවැය වහගත්තා. නැත්තන් ගුටි කන්න වෙන සීන් එකක්නේ තිබුනේ.
පාණ්ඩු මෙගා නාට්ටියේ අලුත්ම එපිය, හරි ෂෝක්, කුතුහලය අවුස්සලා ප්‍රේක්ෂකයා කුල්මත් කරනවා. බ්‍රාවෝ බ්‍රාවෝ
මෙතන කමන්ට් දැක්කම රට මෙහෙම තියෙන එකත් පුදුමයි. පාතාලයො අහුවෙනවට හිතයටින් අකමැති පරාජිතයන්ට කියන්න තියෙන්නෙ ඔය සෙල්ලම් ටික කාලයයි, මොකද මාලිමාවෙ දේශපාලඥයන් පාතාලෙත් එක්ක ගනුදෙනු නැහැ, ඒව තිබිච්ච තාත්තලගෙ පුතාලට කතිරෙ ගහපු හැත්ත තමයි වැළලෙන්න හදන්නෙ.
225 ම වැඩක් නෑ කිව්ව කතාව තාම වලංගුයි. ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න ආවට උසාවිය ඇතුලේ මිනී මරල යනවා Vitz ලක්ෂ 12 ට දෙන්න ඇවිල්ල ත්‍රී වීල් එකත් ලක්ෂ 20. හාල් මෝල්ලු මට්ටු කරන්න ඇවිල්ල හාලුත් නෑ පොලුත් නෑ ලුණුත් නෑ. ගොවියාගෙන් 150 ට වී ගන්න ආවට හරි සහතික මිලක් දී ගන්න බැරි උනා. උගන්ඩා සල්ලි ගෙන්න ආපු නෝනට කතා කරන්නත් තහනම් කරලා. මේ කියපු බොරු කන්දරාව 42% විශ්වාස කළා නේ ඉතින්.
හරිනි මැඩම් 2011 ඉවර කළා කියපු යුද්ධය තියෙන කාලෙ මාලිමාවෙ ආණ්ඩුවක් තිබුණා නම් මෙලහකට කොටි ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු පහළොවකටත් වැඩියි. කෙල්ලෙක්ට මෙච්චර දෙයක් කරන්න පුළුවන් මේ වැඩබැරි කයිවාරු ආණ්ඩුවට පුළුවන් කයිය විතරයි
සෙනවිරත්න ලොන්ඩරියට තරහා ගිහිල්ලා
ඔව්, අපි දැක්කා පාස්කු ප්‍රහාරයේ සිටි අයකුට ඉන්දියාවට වීසා දුන් බව කියපු කාලේම.වැල් බයිලා කියන්න එපා මහත්තයෝ!
සෙනෙවිරත්නට කීයක් ගෙවනවද හැමතැනම හෝදනවට ඇවිල්ලා? අප්පිරියයි ඕයි තමුසෙල වගේ වහල් හැත්ත. කාලයක් රාජපක්ශලා හේදුවා, දැන් මෙතන ඇවිත් මාලිමාව හෝදනව. වැරැද්ද වැරැද්ද විදියට දැකපන් මොන ආණ්ඩුව උනත්.
හලෝ සෙනෙවිරත්න 2/3 තියන එකේ වැඩක් කරලා පෙන්නන්න කියනවකො ඔය ආණ්ඩුවට හත්පොලේ ගාගන්නේ නැතුව.
ඒකට රාජපක්ෂ හාමු කටුගේ බින්ද හෝරාව පැයෙන් ඇල්ලුවා. උස්සපු කඩු ටිකත් ඒ හැටියටම හෙව්වා. ඒ මදිවට ඉල ඇට කුඩු වෙන්ඩ ගුටි කාලා මරපු තාජුඩින්, අනතුරකින් මැරුණේ කියලා පැය කීපෙන් ඔප්පු කෙරුණේ. එහෙව් හාමුලා නැනේ ඉතින් දැන්.
සිරිවට කියන්නේ. විහිලු නෙමෙයි. දරුවන්ගේ වැරදිවලට පවුලේ වෙන උන් කුදලගෙන යන එකනම් හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි.