
(රෝෂන් තුෂාර)
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකාරි යැයි කියන ඉසාරා සෙව්වන්දී දික්වැල්ලේ නිවසක සැඟව සිටින බවට පොලිසියට අසත්‍ය තොරතුරු සැපයූ දික්වැල්ලේ පෙදරේරුවකු ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (10) නියෝග කළේය.
බරපතළ අපරාධයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩාකප්පල් කර පොලිසිය නොමඟ යැවීම සඳහා කටයුතු කිරීමට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙසේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉෂාරා ගැන බොරු ඔත්තු දුන් පෙදරේරුවා රිමාන්ඩ්
දීපාල් Monday, 10 March 2025 04:25 PM
දැන් මෙයා එළියට ආවාට පස්සේ මෙයාට තියයි වෙඩි මෙයා ඔත්තු දුන්නා කියලා. මෝඩ මිනිස්සු ලක්ෂ 12ක් ගන්න හිතලා වෙන ගෑණු අල්ලලා දීලා හරියන්නේ නෑ...
Nirmal Monday, 10 March 2025 10:44 PM
වෙන ගැහැණු කියන්නේ පොලීසිය හඳුනාගෙන වෙන්න ඕනෑ. ඔය කෙනා කියන්න ඇත්තේ ඒ රුව තියෙන තවත් කාන්තාවක් වෙන්නැති. ඔයා කියන ආකාරයට ඒ මනුස්සයාගේ ජීවිතයට තර්ජනයක් නැහැ. නියම කෙනා නොවන නිසා පොලිසිය සියළු මාධ්‍ය හරහා නිවේදනය කළ විදියට ඔත්තු දෙන්න ලක්ෂ 12 දෙනවා... කියලා දැන් සැකයට කවුරුත් ඔය සැකකාරියම වුණත් ඔත්තු දෙන්නේ නැහැ. ඒ ඇයි ඔත්තුව වැරදුණොත් හිරේ යන්න වෙන නිසා එක පැත්තකින් තණ්හාය ජායති ශෝකෝ තමයි කියන්න වෙන්නේ. ලක්ෂ 12 ගන්න ගිහින් අද මේසන් බාස් මාතර සිරගෙදර එදා වෙඩිතැබිම කළදා පලායන්න ඉඩදී බලා හිටපු ආරක්ෂක අංශයේ අයට මුකුත් නැහැ. ඔවුන් නිදහසේ මරු අරුම පුදුම නීති ජීවත්වීමේ අයිතිය තහවුරු කර නැති ව්‍යවස්ථාවක් තිබෙන රටේ පොලීසියට ඔහොම කරන්න පුළුවන් වෙන්නේ ඔය නිසා තමයි...
N Monday, 10 March 2025 04:57 PM
තමුන් දන්නා දේ සහ නොදන්නා දේ තෝරාගන්න පළමුව..!
SunilMonday, 10 March 2025 07:05 PM
මෝඩකම සහ කෑදරකම
Senarath Tuesday, 11 March 2025 09:53 AM
මේ කරන්නේ ඔත්තු දෙන මිනිස්සුන්ව ඉදිරිපත් වීම වළක්වන එන