
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ධනවත්ම පුද්ගලයා වූ බර්නාර්ඩ් ආර්නෝල්ට් පසු කරමින් ඉලෝන් මස්ක් නැවත වරක් ලොව ධනවත්ම පුද්ගලයා වී තිබේ.
බර්නාර්ඩ් ආර්නෝල්ට්ගේ එල්.වී.එම්.එච් සමාගමේ කොටස් අගය ඊයේ (31) සියයට 2.6 කින් පහළ යෑමත් සමඟ ඉලෝන් මස්ක් නැවත වරක් ලෝකයේ ධනවත්ම පුද්ගලයා වී ඇත.
පසුගිය දෙසැම්බර් මාසයේ පළමු වරට බර්නාර්ඩ් ආර්නෝල්ට් ඊලෝන් මස්ක් පසුකරමින් ලොව ධනවත්ම පුද්ගලයා වූ අතර එතැන් සිට බර්නාර්ඩ් ආර්නෝල්ට් සහ ඉලෝන් මස්ක් අතර ලොව ධනවත්ම පුද්ගලයා වීමට තරඟයක් ආරම්භ වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd