IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉරානයේ 128 ක් මැරිලා

ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් කුඩා දරුවන් ද ඇතුළු 128 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරවලින් පුද්ගලයන් 900 දෙනකු තුවාල ලබා ඇති බවය.

මියගිය පිරිස අතර මාස දෙකක කුඩා බිළිඳකු ද සිටින බව පැවැසෙයි.

මේ අතර  ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය ගණන 13 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.

ඊශ්‍රායල රජය නිවේදනය කළේ ප්‍රහාර හමුවේ තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 380ක් පමණ වන බවය.



අදහස් (4)

ඉරානයේ 128 ක් මැරිලා

රුවන් Sunday, 15 June 2025 07:38 PM

මේවාට වැඩි ඕනේ ලංකාවේ රජය - සජිත් ප්‍රමුඛ විපක්ෂය'''

:       7       1

SL Sunday, 15 June 2025 09:59 PM

ආණ්ඩුවට දැන්ම තෙල් ටිකක් අරන් තියාගන්න එක හොඳයි

:       0       3

Aslam Monday, 16 June 2025 08:24 AM

ඊශ්‍රායල තුවාලකරුවන් සහ මරණ වාර්තා නොවන්නේ ඇයි?

:       1       2

Nandalal de Silva - France Monday, 16 June 2025 05:51 PM

ඉරානයේ කළු කබා, අන්තවාදී, තස්ත්‍රවාදීන්ට අවි ආයුධ, ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් පුදන මොල්ලා වරුන්ගේ වැදි බණ, බොරු ගණන් පිච්චියකටවත් විශ්වාස නොකළ යුතුයි... ඕවා ගෙඩිය පිටින් ගිල දමන්නේ ඔවුන්ට ආවඩන, ඔවුන්ගේම හෙන්චයියන්ලා පමණි...! මිනිස් පවුරු වලළු හැටියට යොදාගත් හෝ මොල්ලා හමුදා මගින්ම අසරණ, අහිංසක ජනතාව සමූල ඝාතනය කර, එම අපරාධ ඊශ්‍රායලය මත පැටවීමට තරම් තුච්ඡ, අමානුෂික, දරදඬු, ආගමික නායකයින්ගේ පාලනයක් තිබෙන රටකි. ඉ-රා-න-ය... !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site