
ඉරාන විප්ලවීය හමුදාව ‘ත්‍රස්තවාදී’ කණ්ඩායමක් ලෙස නම් කිරීමට කැනඩා රජය පියවර ගෙන ඇත. කැනඩාව මෙම පියවර ගත්තේ ඉරානයේ සිටින කැනඩා වැසියන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් කඩිනමින් ඉරානයෙන් ඉවත් කර ගැනීමෙන් ද අනතුරුව යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ත්‍රස්තවාදය පිටුදැකීමක් ලෙස, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා අරමුදල් රැස් කිරීම නැවැත්වීමට මෙම පියවර ගත් බව කැනඩා රජය පෙන්වා දී තිබේ. ඉරාන විප්ලවීය හමුදාවේ සහාය, ඊශ්‍රායල විරා්ධී හිස්බුල්ලා සහ හමාස් සංවිධානවලට හිමිවී මුල්කොට ගනිමින්, කැනඩා රජය මෙම තීරණය ගත් බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ලංකාවේ මිනිස්සු අමු අමුවේ මරපු ප්‍රභාකරන්ගේ කොටි ත්‍රස්තවාදීන්ව කවද්ද ත්‍රස්තවාදීන් ලෙස පිළිගන්නේ ? ලංකාවට එක නීතියක් , ඊශ්‍රායලට තව නීතියක් .
කැනඩාවෙ ඉන්න කොටියො ටිකට මොකෝ කරන්නෙ?
ඒ වුණාට ලෝකෙම ත්‍රස්තවාදීන් ටිකට පුරවැසිභාවය දීගෙන තියාගෙන ඉන්නේ එහේ. කොටිත් වැඩිපුරම ඉන්න තැන.