
කඩා වැටෙන්න ඇතැයි සැක කරන ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පිරිස රැගත් හෙලිකොප්ටර් යානය සෙවිමේ මෛහයුම්වලට රුසියාව ද සම්බන්ධ වී සිටී.
රුසියාවත් ඉරානයත් අතරේ සමීප මිතුදම් පවතින අතර, රුසියන් ජනාධිපති පුටින්, ඉරාන ජනාධිපති රයිසිගේ සමීප මිතුරෙකි.
රුසියන් ජනාධිපති පුටින් පවසා ඇත්තේ දිවි ගලවා ගැනීමේ කටයුතු සම්බන්ධ විශේෂඥයන් 47 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වනවිටත් ඉරානයට යවා ඇති බවය.
ඕනෑම කටුක දුෂ්කර ගමනකට සුදුසු වාහන සහ හෙලිකොප්ටර් යානයක් ද ඊට අයත් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක යුක්රේනය සිය යකඩ සපත්තුවෙන් පාගා, අවි බලයෙන් ගිලගන්න තවමත් අසාර්ථක යුද මෙහෙයුමක, වසර දෙකකටත් වඩා කාලයක සිට තටමන පූටින්ටත් යන්න තිබුනේ ඉරානය තුළ මෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදයට උඩ ගෙඩි දෙන රයිසි ගමන් ගත් හෙලිකොප්ටරයෙන් නොවීම මුළු මහත් සාමකාමී ලොකයේම අවාසනාවකි.. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බා ගැනීමට තිබූ මෙවැනි මහඟු අවස්ථාවක් යලි කවදා උදා වේද?