
(යොහාන් භාසුර)
විපක්ෂයේ ප්‍රධානම පක්ෂය වන සමගි ජනබලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් මහතා පක්ෂයේ සියලුම තනතුරුවලින් අද (18) ඉල්ලා අස්විය.
ඉමිතියාස් බාකීර් මාකර් මහතා තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක ලේකම්වරයා වෙත අද යොමු කර තිබේ.
මෙම ලිපියේ පිටපත් පක්ෂ මහ ලේකම්වරයාට සහ හර්ෂ ද සිල්වා මහතාට යොමු කළ බවද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැණි වරකා ගහටත් හෙණ වදිනවලු. බැරිද අර හාල් මුදලාලිව ඔය තනතුරට දාන්න, ගත්තු සල්ලිවලට හිලව් වෙන්නත් එක්ක?
හොඳ තීරණයක්. සජිත් එක්ක අනාගතයක් නෑ. එතන වෙන්නේ රූකඩ සංදර්ශනයක් පමණයි.
කොතනටද පනින්න හදන්නේ ?
අසමගි ජන බලවේගයේ හිටිය කියල එතුමා වගේ උගත් කෙනෙකුට කවදාවත් වැඩක් වෙන එකක් නැහැ.පක්ෂයේ කාලයක් තිස්සේ හිටපු එතුමාට ජාතික ලැයිස්තුවෙන්වත් එන්ඩ අවස්ථාවක් නොදීමත් අසාදාරණයි.