
(නිමල් ජයරත්නය සහ ලයනල් සොයිසා)
නීති විරෝධී අයුරින් පෙට්‍රල් ලීටර් 604 ක් ළඟ තබා ගෙන සිටි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව මීගස්වැව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගස්වැව විජයපුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන මීගස්වැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක, සුසන්ත ජයරත්න මහතා අප කළ විමසීමකදී පැවසීය.
මෙම පුද්ගලයා සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන ගිය අයකු බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd