
ජනපති අනුර කුමාර දිසායක මහතා සහ ඉන්ද්‍රිය අග්‍රාමාත්‍ය රරේන්ද්‍ර මෝදී අතර සිදුවූ දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස මෙරට ලැබුණු ඉන්දීය තෙල් නෞකාවක් අද දින කොළඹ වරායට සේන්දු විය.
මෙම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 20000ක් හා පෙට්‍රල් මේට්‍රික් ටොන් 18000 සමග තිබුණි.

(ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd