IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉන්න බැරි ඕන කෙනෙක් යන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවේ ඉන්න බැරි ඕන කෙනෙක් යන්නැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම් ඇමතිකම් ගන්න පෝලිමක් ඉන්න බව කී රාජ්‍ය අමාත්‍යවරයා එහා පැත්තෙ ඕනතරම් සීට් තියන බව කීය.

චාමර සම්පත් දසනායක මහතා මෙසේද පැවසීය.

මාසයක් තිස්සේ මේ රටේ ක්‍රිකට්  කියමින් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන  ක්‍රියාවලියක් සිදු වුණා. මේ ආණ්ඩුව හැදුණේ කවුරුත් එකතුවෙලා .ආණ්ඩුව පණ ගහලා යන්න තියෙන වෙලාවේ ආණ්ඩුව කඩලා දාන්න වැඩපිළිවෙළක් තියෙනවා.

තමන්ට ඇමතිකම  දුන්න නම් ඒකෙ කොන්ද පණ ඇතිව වැඩ කරන්න ඇමතිට පුළුවන්කම තියෙන්න ඕන.

ජනාධිපති ගැන සැකයක් තිබෙනවා නම් එක කැබිනට් එකේ ඉන්න බෑ.එක ගෙදර ගෑනිටයි මිනිහටයි විශ්වාසයක් නැතිනම් ඉවත් වෙන්න ඕන.



අදහස් (15)

ඉන්න බැරි ඕන කෙනෙක් යන්න

Prabha Monday, 27 November 2023 04:49 PM

අම්මේ ... ගෙම්බෙක් ගිය උඩක්...!

:       9       65

Aravinda Mnarawila Monday, 27 November 2023 04:51 PM

හරකෙක් තප්පුලනවා වගේ සද්දයක් එන්න ඇති පාර්ලිමේන්තුව පැත්තෙන්...

:       11       58

චන්දන Monday, 27 November 2023 04:52 PM

ඔය එළවන වැඩේ අපිට බාරදියල්ලා. අපි බලාගන්නම්. හොර තක්කඩි රැල කටමැත දොඩවනවා වැඩියි...

:       7       50

Sagara Kariyawasam Gobbaya Monday, 27 November 2023 05:19 PM

වඩේ... වඩේ... වඩේ...!

:       6       40

Nimal Monday, 27 November 2023 05:21 PM

කවුද මේ..? ඒ වගේ ප්‍රකාශයක් කරන්න බලයක් පක්ෂයක නායකයෙකුටවත් බැරි බව මේ වඩේ කාරයාට නොතේරීම පුදුමයක් නොවෙයි. වඩේ කරත්තේ තල්ලු කරගෙන, නාලිනිත් එක්ක ගිය කාලය අමතකද?

:       7       40

Asak Monday, 27 November 2023 05:22 PM

මම මේ කල්පනා කරන්නේ මේ මනුස්සයාට ගිය කල, ඔහොම යං ඔහොම යං කොහොමත් තව මාස කීපයක්නේ තියෙන්නේ...!

:       8       33

PATTA hora Monday, 27 November 2023 06:18 PM

මේ වඩේ කාරයාට ඡන්දේ දුන්නු අයට ගොම්බෙටි කවන්න ඕනෑ.

:       7       30

අමල් Monday, 27 November 2023 06:24 PM

රොෂාන් ඒක දැනගෙන ඉඳලා නැහැ. රාගල වගේද සාගල...! 

:       6       28

Citizen Monday, 27 November 2023 06:57 PM

එදා ක්‍රිකට් චන්දෙ වෙලාවේ සම්මතයි රෙද්ද ගැලවෙන්න ඔන්න මෙන්න තියලා සම්මතයි .සම්මතයි කියලා ශේප් උන එකෙන් රටම දැන ගත්ත රෝශාන්ව එලවා ගන්න ඕන උන් මොක්කුද කියලා .දැන් පාටි එකක් එහෙම ලැබෙයි .කන්නයි තියෙන්නෙ

:       0       0

Rata Perata Monday, 27 November 2023 07:12 PM

සාගල කැමැති වෙන එකක් නැහැ මෙයා එන විදිහට... මෙයා නැවෙනවා වැඩියි වගේ...

:       0       0

Perera Monday, 27 November 2023 07:33 PM

ඔව් ඉතුරු වෙලා එල්ලිලා ඉන්න එවුන්ව අපි කනෙන් අපි කනෙන් ඇදලා පයින් ගහලා දොට්ට දාන්නම්

:       0       0

Amal Monday, 27 November 2023 08:32 PM

අට පාස් නැති මූගෙ සැර ??? මීළඟ මැතිවරණයේදී අපතයින් 226 ම සදහටම ගෙදර යවන්න ඕන !!!

:       0       3

Bamunuarachchi Tuesday, 28 November 2023 01:18 AM

මේ තව කටු සුප්පු කරන්නෙක් ඉන්න හදන තමුසෙලාව ලබන සැරේ ගෙදර යවන හැටි ජනතාව පෙන්වාවි

:       0       1

Bamunuarachchi Tuesday, 28 November 2023 09:15 AM

අම්මට සිරි මෙහෙම කියන්න මු මොකෙක්ද?

:       0       4

Dharmatileke Tuesday, 28 November 2023 11:33 AM

කොන්ද කෙලින් තියාගෙනෙ වැඩෙ කරනව කියන්නෙ ඡන්ඩියෙක් වගේ හසිරෙනෙ එක නෙවේයි, තමුන් මිනිසෙකුට මැරෙයෙක් වගෙ සලකපු හැටි කවුරුත් දන්නව.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site