
(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන මිල සංශෝධනය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
ඩොලරයේ අගය ඉහළ යෑම නිසා සංස්ථාව විශාල වශයෙන් පාඩු ලබන තත්වයක් මතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
මැයි මාසයේ මුල් සතිය වනතුරු ප්‍රමාණවත් ඉන්ධන තොග රටේ පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා විදුලි බලාගාර සඳහාද ප්‍රමාණවත් ඉන්ධන තොග නිකුත් කර ඇතැයි පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොලාට දැන්ද මිල සූත්‍රය මතක් වුණේ...
නරකද ඔය ගන්න ණයවලින් මුහුද ආශ්‍රිතව, මුහුදු රළවලින් ප්ලාස්ටික් හබල් චලනය කිරීම තුළින් ඇලුමිනියම් දඟර අන්තර්ගත (තඹ අධික මුදල් වැය වන නිසා) ඩයිනමෝ මගින් විදුලිය නිපදවීමටත්, සූර්ය බලශක්තිය ලබා ගැනීමට සූර්ය කෝෂ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ආරම්භ කළෝතින්? රජය කියන්නේ ජනතාවගේ පත් කිරීම. එය රැකගැනීමට කටයුතු කළ යුතුයි සියලු පුරවැසියන්. කුමන්ත්‍රණය අපරාධයක්... ලේ රහ වැටුණවුන්ට නම් ඒ කුමන්ත්‍රණ දරුවන් බිලි දීලා හරි රස ඇති.... නමුත් අපි දෙමාපියන් කල්පනා කර බැලිය යුතුයි. මත්ද්‍රව්‍ය භාවිතා කර ගෙවල්, බස්, ඉන්ධන, බවුසර් දැනටමත් ගිනි තබන්නට යන අන්ධ බාල නොහික්මුණු ආගම ගැන හීනමානයෙන් පිරි පිරිසකට අපේ දරුවන් මුසු කරනවද නැතිද යන්න... තීරණය සමග එහි ඵලවිපාකද පැමිණේ. රටවල් හදන්න යන්නැතුව තමන්ගේ රාජකාරිය උපරිමයෙන් කළා නම් මේ තත්ත්වය උදා වෙන්නේ නෑ. රටවල් හදන්න බෑ. වැටුපක් ලබලා සේවයක් කරන්න. අවංක ව්‍යාපාරයක් කරන්න. ඉගෙන ගන්න. තමන්ගේ දරුවන් පණ වගේ පරිස්සම් කර ගන්න. එයාලාව මේවාට යොමු කරන්න කලින් තව ටිකක් හිතලා බලන්න.
විලි ලැජ්ජාව ග්‍රෑම් 250ක් හොයාගන්න නැද්ද මේ වගේ පොරටෝක් දීපු අර අහිංසක මන්ගලයව මහා වීරයෝ වගේ විවේචනය කරපු මේ වගේ ලෝන්තයන්ට 250ක් ඇති වෙයිද මන්දා